දිනෙක නුඹ මියෙනවා

දන්නව ද කවදා ද

තවත් එක් හෝරාවක්

ඉතිරි වී ඇත ජීවිතේ ......

දැනුනේද නුඹට

කෙදිනකම හෝ ඒ බවක්

අනියත ජීවිතේ 

නුඹේ බිය සැඟව ඇති

කෙදිනකම හෝ ජීවිතේ

අවසන් හුස්ම මියෙන තුරු......


----- Kaushi------